Wednesday, 2 August 2017

Face book මහ ගෙදර



නිතර යන එන සැරිසරන Face book ගැන අපි ගොඩක් දේවල් දැනගෙන හිටියත් , මේ  Face book මෙහෙයවන කාර්යාලය ගැන නොදන්නවා වෙන්න පුළුවන්.

Face book සමාජ ජාල මාධ්‍යය වගේම Face book වැඩකටයුතු මෙහෙයවන කාර්යාලයත් හරිම වෙනස් තැනක්. මේ කාර්යාල ව්‍යුහය නිර්මාණය කරල තියෙන්නේ සාම්ප්‍රදායික කාර්යාල ක්‍රියාවලියෙන් බැහැර වෙලා. වඩාත් සිත්ගන්නාසුළු ආකාරයට  සියලු අංශයන් නිර්මාණය කර තිබෙන Face book ප්‍රධාන කාර්යාලයේ සේවක පිරිස නම් ගොඩක් කාර්ය බහුලයි.

Face book එක්ක අපි කරන වැඩ කන්දරාවත් එක්ක බලනකොට එහි සේවය කරන සේවක පිරිසට පැවරෙන වැඩ කොයිතරම්ද කියලා අමුතුවෙන් කියන්නට වුවමනා නැහැ. මොනතරම් වැඩ කොටසක් කරත් Face book ප්‍රධාන කාර්යාලයේ කාර්යමණ්ඩලය වැඩ කරන්නේ ගොඩක් සතුටින්. ඒ  Face book නිසාම ඔවුනට ලැබිල තියෙන පහසුකම් නිසයි.



2 comments:

කුරුමාණම් පැංචා

                               ඡායාරූපය - මධූෂානි දයාරත්න