මිහිමත මිනිසාගේ
විශ්මිත නිමැවුම
ගින්දර.....
ඇවිළීගෙන විත් ඇත
අද අපමණ දුර
උදා වූ විට අන්ධකාරය
ආලෝකය ලැබ දෙන
ගින්දර.....
බුදුන් දෙවියන් පාමුල
දැල්වෙමින් සිත පහන් කරනා
ගින්දර.....
නමුදු අවුළුවනු නොමැන
මිනිස් හදවතක
ගින්දර.....
මධුෂානි දයාරත්න

Wow
ReplyDeleteniyamai
ReplyDeletewoooow
ReplyDelete