නින්දා නව බන්දා පද හින්දා උන් හින්දා
කැන්දා මන බන්දා සිත දුන්දා තී ලන්දා
මන්දා මං වින්දා ඒ ආලේ වැඩි හින්දා
රන්දා කර ආදා ගෙන යන්දා මගෙ ලන්දා
නන්දා නුඹ හින්දා මං රෑකම හැම වින්දා
උන්දා ළඟ දුන්දා පෙම මතකෙම වී හින්දා
ලන්දා රුව මන්දා මගෙ ලෝකෙම මන බන්දා
රන්දා සිත බන්දා ඉමු ආලෙන් මගෙ නන්දා
මධුෂානි දයාරත්න

Lassanai
ReplyDeletelassanai
ReplyDelete